අත්හිටුවා තිබූ ගෑස්‌ සැපයුම හෙට සිට යළි ඇරඹෙයි!

Date:

පසුගිය 24 වැනිදා සිට මේ දක්වා අත්හිටුවා තිබූ ගෘහස්ත ගෑස් සැපයුම නැවත හෙට (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීම හෙට පස්වරුවේ සිට ආරම්භ වන අතර එම ගෑස් සිලින්ඩර අතර 12.5kg,5kg සහ 2.3kg ගෑස් සිලින්ඩර වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...