බොරලැස්ගමුව සභාපති අත්අඩංගුවට

Date:

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සභාපතිවරයා සිය කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වැනිදා මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බොරලැස්ගමුව සභාපතිවරයාටද චෝදනා එල්ල විය. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...