කඳුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදෙනු !

Date:

“කඳුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදෙනු !”යන මූලික සටන් පාඨය ඔස්සේ තවත් ඉල්ලීම්‍ රැසක් සමඟ කරනු ලැබූ කඳුකර ජනයාගේ අරගලයට සහය දකවමින් කිතුසර කණ්ඩායම සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ මාලාවේ සිව්වැන්න 2023 මැයි 30 වන අද දින සවස 3.00ට බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

සියලුම ඡායාරූප නරඹන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...