ඉන්දුනීසියාවේ පතල් කැණීම් භූමියක ගල් කඩා වැටීමකින් 10 දෙනෙක් ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සයිරබොන් ගුනුන්ග්හි කුඩා පතල් කැණීම් භූමියක ගල් කඩා වැටීමක් හේතුවෙන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියාවේ ආපදා ප්‍රති-මිනුම් සඳහා වූ ජාතික ඒජන්සිය (BNPB) තහවුරු කර තිබේ.

කෙසේ නමුත් තුවාල ලැබුවන් හා අතුරුදන් වුවන් සම්බන්ධයෙන් මෙතෙක් ඇස්තමේන්තුවක් ලබා දී නොමැති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවම සිදුවන් බව වාර්තා වේ.

ඉන්දුනීසියාව පුරා නීති විරෝධී පතල් කැනීම් සුලබ වන අතර ජීවිත හා පරිසරයට අනතුරක් වන බව සැලකෙන බටහිර ජාවා හි ගුනුන්ග් කුඩා පතල සහ තවත් පතල හතරක් වසා දැමීමට පියවර ගනු ඇතැයි සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...