සියලු දේශිය ක්‍රිකට් සූරතාවලි කල් යයි!

Date:

නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම දේශීය තරඟාවලි දින නියමයක් නැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟාවලි කමිටුව තීරණය කර ඇත.බලපෑමට ලක් වූ තරඟාවලි අතරට:මේජර් ක්ලබ් විස්සයි20 තරඟාවලියටියර් ‘බී’ විස්සයි20 තරඟාවලියආණ්ඩුකාර කුසලානයමෙම තරගාවලි පැවත්වෙන දිනයන් සහිතව සංශෝධිත කාලසටහන් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...