තවත් හිටපු දේශපාලනඥයින් සහ ඥාතීන් 20ක් ළඟදීම ඇතුළට ?

Date:

විවිධ තරාතිරම්වල හිටපු දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ඥාතීන් 20කට ආසන්න පිරිසක් නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන්.

අල්ලස්, දූෂණ සහ අයථා වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් මොවුන්ව අත් අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්.

මේ දිනවල ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකු පසුගිය දිනවල අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කර ඇති බවත් තවත් පිරිසකට ඉදිරි දිනවල එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...