පුවත් ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් නිවේදනයක් ! May 31, 2025 FacebookXPinterestWhatsApp මාසික ඉන්ධන මිල සංශෝධනය අදට (31) යෙදී ඇති බැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් එයින් නිවේදනය කර ඇත්තේ ජුනි මාසයේදී ඉන්ධන මිල වෙනසක් සිදු නොකරන බවයි.