IMF මර උගුල පරදවමු !

0
400

ජනතා විරෝධය යන තේමාව මුල් කරගෙන ජන අරගල ව්‍යාපාරය මෙහෙයවීමෙන් අද (31)දින දහවල් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි. එහි අවස්තාවන් ඡායාරූප වලින් දැක්වේ.

සියලුම ඡායාරූප නරඹන්න.