Marcos laysගෙන් චීනයට රතු එළි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 01 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රතු මුහුදේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති Marcos lays චීනයට අනතුරු අඟවා ඇති බව The Japan Times පවසයි.

ඔහු සඳහන් කර ඇත්තේ, දෙරට අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින දකුණු චීන මුහුදේ රතු ඉර තරණය නොකරන ලෙස පිලිපීන ජනාධිපතිවරයා චීනයට අනතුරු අඟවා තිබෙනවා. චීනයේ ක්‍රියාකාරකම් හේතුවෙන් එක් පිලිපීන ජාතිකයෙකු හෝ මිය ගියහොත් පිලිපීනය එය යුද ක්‍රියාවක් ලෙස සලකන බවයි.

Philippines’ President Ferdinand Marcos Jr delivers a keynote address at the Shangri-La Dialogue, in Singapore, May 31, 2024. REUTERS/Edgar Su

ඔහු මේ බව කියා සිටියේ සිංගප්පූරුවේ පැවති ඇමරිකාව හා චීනය ඇතුළු රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති ආරක්ෂක සංසදයේ දීයි. ඊට ප්‍රතිචාර වශයෙන්, චීන හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේ චීනයට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

දකුණු චීන මුහුදේ දූපත් වල අයිතිය සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර දිගුකාලීන ආරවුලක් නිර්මාණය වී තිබෙන අතර, පිලිපීන බෝට්ටු හා සැපයුම් යාත්‍රා වෙත චීන නෞකා ජල ප්‍රහාර එල්ල කිරීම ගැන පිලිපීනය දැඩි ලෙස විවේචන එල්ල කර තිබෙන බව The Japan Times මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...