තරුෂි,400 න් ඉදිරියෙන්ම

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW): මේ මොහොතේ තායිවානයේ ක්‍රියාත්මක වන තායිවාන් විවෘත මලල ක්‍රීඩා සුරතාවලිය නියෝජනය කරන තරුෂි කරුණාරත්න සිය ප්‍රධාන ඉසව්වට අමතරව මීටර් හාරසිය මූලික තරඟයටද ඉදිරිපත් වුණා.ඇය එහිදී එම තරඟය විනාඩි 53.39 දී නිම කර ජය ගත්තා.අනෙක් මූලික තරඟයට ඉදිරිපත් වූ නදීෂා රාමනායක තත්පර 54.45 දක්ෂතාවයකින් දෙවැනී ස්ථානයට පත්වුණා.

අද පස්වරුවේ තරුෂි සහ නදීෂා දෙදෙනාම කාන්තා මීටර් 400 අවසාන තරඟයට ඉදිරිපත් වීමට නියමිතයි.මූලික තරග දෙකේ දක්ෂතා සලකා බලද්දී ඉදිරියෙන්ම සිටින්නේ තරුෂි කරුණාරත්නයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...