කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි: ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහලට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී , පානදුර දිබ්බැද්ද හන්දියේ සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇත.

පින්වත්ත පොලිසිය සදහන් කර සිටියේ, අනතුරෙන් රෝහල්ගත කර ඇත්තේ ගැබ් රථයේ ගමන් ගත් සිව් දෙනකු බවයි.

කැබ් රථය පානදුර දෙස සිට මාදුපිට්ය දෙසට ගමන් කර ඇති අතර, මෝටර් රථය අතුරු මාර්ගයකින් එම මාර්ගයට යොමු කිරීමේදී එකිනෙක ගැටී ඇත.

පොලිසිය සදහන් කර සිටියේ, වාහන දෙක එකිනෙක ගැටීමත් සමගින් ගැබ් රථය රෝද හතරම උඩ අතට සිටින සේ පෙරළී ගොස් ඇති අතර තුවාළ ලැබූ සිව්දෙනාම පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...