බොරතෙල් මිල යළි ඉහළට – මේ මාසයෙත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වෙයිද?

Date:

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනය වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 124 සීමාව ඉක්මවා ගොස් ඇත.

පසුගිය මාසයක පමණ කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සිදු වූ අතර ඒ අනුව දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්ද ඉහළ යාම සිදුකෙරුණි.

කෙසේවෙතත් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් ද ඉහළ යාම මිල සූත්‍රයට අනුව සිදුවන බව විෂය භාර අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන හෙයින් මෙම මාසය තුළදීද ඉන්ධන මිල යළි වැඩිවීමක් සිදුවිය හැකිය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...