මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගෝල්ෆේස් පැමිණි හදපාන්ගොඩලා අද අධිකරණයට!

0
11072

පසුගිය මැයි 09 වැනිදා ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (31) දින පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණු අතර අද ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම පිරිස ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

කෙසේවෙතත් ඔවුන්ට එදින (මැයි 09) අනපේක්ෂිත ලෙස අකරතැබ්බයන්ට මුහුණ දීමට ද සිදු වුණි.

ASK