දුම්වැටි මිල මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට – මත්පැන් මිලත් ඉහළ යයි

Date:

දුම්වැටි මිල ඉහළ දැමීමට දුම්කොල සමාගම තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය සිදුවන බවයි වාර්තා වන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළ අතර මීට අමතරව නිෂ්පාදන මිල ඉහළ යෑමත් හේතුවෙන් දුම්වැටිවල මිල ඉහළ දැමීමට සිදුවන බව දුම්කොල සමාගම පවසනවා.

සංශෝධනය වන මිල ගණන් පිළිබඳව අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර බදු ඉහළ දැමීමට සාපේක්ෂව මත්පැන් මිලද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...