විභාගය අසමත් වීම දරුවකු පරාජිතයකු නොවේ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙකු සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පෙන්වා දෙයි.

මහාචාර්‍යවරයා පෙන්වා දෙන්නේ, එම දරුවන්ට අවශ්‍ය නම් නැවත වරක් උසස්පෙළ හැදෑරිමට හැකි බවත් මීට අමතරව නිපුනතා සහ කුසලතා අනුව කටයුතු කිරීමටත් හැකියාව ඇති බවයි. ඔහු ප්‍රකාශ කළේ, එමෙන්ම කිසියම් දරුවෙකු විශයන් තුනම අසමත් වුවත් එම දරුවාට උසස් පෙළ වෙනුවට ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිමට අවස්ථාව ඇති බවත් එම ඩිප්ලෝමාව පදනම් කරගනිමින් උපාධියක් ලබා ගැනීමේ හැකියාවද ඇති බවයි.

වර්ථමානය වනවිට ලෝකයේ එවැනි අවස්ථාවලින් බිහිවූ අද්විතීය පුද්ගලයන් ඕනෑ තරම් සිටින බවත් අතීතය කොතරම් අසමත් වුවද ඒවා සදාකලික ලෙස උරුම වූ දෙයක් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...