නාමල්ගෙන් පොදු පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට දැනුම් දීමක්!

0
373

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත වහාම සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට හා ග්‍රාමීය නායකයින්ට දැනුම් දී ඇති බව සඳහන් වේ.

විපතට පත් වූවන්ට සහන සැලසීමට සහ අවශ්‍යතා ඇති අපගේ ජනතාවට සහන සැලසීමට කටුයුතු කිරීමට පෙරට එනලෙස සිය පක්ෂ සාමාජිකයින්ටද නාමල් රාජපක්ෂ ආරාධනා කර ඇත.