හදිසි ආපදාවකදී දැනුම් දෙන්න දු.අංක !

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීම සඳහා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙන අතර, 0112 421 820 සහ 0112 421 111 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...