ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

අද (02) උදෑසන 8ට පමණ පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වේ. පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...