ව්යාපාරික ගෑස් සමාගම් ගත් තීරණය! Date: June 2, 2025 රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW : ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ජූනි මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි. Tagsලාෆ්ලිට්රො Previous articleසභා 161ක් අද සිට වැඩ අරඹයි!Next article“ඔබ බදු ගෙවන්න.. අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” – ජනපති අනුර Share post: FacebookTwitterPinterestWhatsApp Popular හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් ! දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS) රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ! සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි රනිල් කොටුව අධිකරණයට! More like thisRelated හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් ! RN - January 28, 2026 සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා... දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS) Rashika Sandamali - January 28, 2026 කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය... රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ! ASK - January 28, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන... සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි Rashika Sandamali - January 28, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...