හරීන්ට ආසනයත් අහිමි වෙයිද?

Date:

පක්ෂයේ තීරණයට පිටින් යමින් ආණ්ඩුවට එක්ව ඇමති ධුරයක් බාරගත් හරීන් ප්‍රනාන්දු මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත.

හරීන් සහ මනුෂ ආණ්ඩුවට සම්බන්ධවීමට ගත් තීරණය සම්බන්ධයෙන් සජබ පාක්ෂිකයන්ගෙන් දැඩි විවේචන එල්ල වූ අතර ඔවුන් දෙදෙනා නැවත පක්ෂයට සම්බන්ධ කර නොගත යුතු බවට පක්ෂයේ කණිෂ්ට සංවිධාන යෝජනා කර තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මහතා සජබ වත්තල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර ඔහු වෙනුවට හිටපු අමාත්‍යවරයෙකු වන නියෝමාල් පෙරේරා මහතා වත්තල ආසන සංවිධායක තනතුරට යෝජනා වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...