ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තවදුරටත් අයිතියක් නැහැ – වාසු (VIDEO)

වත්මන් ආණ්ඩුවටද එතරම් දුරක් යා හැකි බවක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (02) පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පවතින ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් කළ හැකි යෝජනා හෝ ආණ්ඩුවට නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසියන්ට සිය කණ්ඩායමේ සහයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...