ජොනි ඩෙප් සහ ටෝක්සික් ජුලියට්ලා – මහේෂ් හපුගොඩ

Date:

ජොනි ඩෙප් ඇම්බර් හර්ඩ් නඩුවේ මුල් අවස්ථාවේම මම හිතුවා ඩෙප් දිනයි කියල. මම ඒක ලිව්වා. මොකද ඇම්බර් ඒ තරමටම මුල ඉඳලම මේ නඩුව ඇතුලේ පජාත උණා.

බලන්න සෙලිබ්‍රටි ලස්සන ඇතුලේ ඉඳල තියන ත්‍රාඩ ගැහැණිය… සහ ගැහැණියක් වීම නිසාම ලෝකයේ අනුකම්පාව එයාට එයි කියල හිතල කැත වැඩ කරලා තියන හැටි. තනිකර විෂ (toxic femininity).

අපි ගොඩක් දකින්නේ පාදඩ පිරිමි කතා වස්තු. හැබැයි ඒ තරමටම පාදඩ සහ ත්‍රාඩ ආත්මයක් ස්ත්‍රියක් ඇතුළෙත් ඉන්න පුළුවන්. මේ සෙලිබ්‍රිටි නඩුවෙන් ඔප්පු උනේ ඒක. නිකම් හිතන්න තවත් දහසකුත් එකක් සාමාන්‍ය නඩු ගැන.

බටහිර ඉන්නේ ආදරය ඇතුලේ ජීවිතය පුදකළ ජුලියට්ලා විතරක් නෙවෙයි. පසු ධනවාදයේ ජුලියට්ලා ඇතුලේ ටෝක්සික් පාතාල ගැහැණුත් ඉඳල තියනවා.

ජොනී දිනපු එක ගැන නම් පට්ට සතුටුයි. හිරුණිකා ගැන නම් හැමෝම කවි ලියනවා පේනවා.
ඒ දෙක දෙකක්….

විශේෂයෙන් බලය එක්ක සෙල්ලම් කරපු ත්‍රාඩ පාතාල පිරිමි ලෝකෙක හිරුණිකාගේ පැවැත්ම තේරුම් ගන්න පුළුවන්.
හැබැයි කිසිවෙක් අහිංසක නම් නැහැ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...