ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

2024 වසරේ ජනවාරි 10වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙක් රැගෙන ගොස්  ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34 පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර ඇති බව වාර්තා වේ. සිද්ධියට අදාළ සැකකරු ඩුබායි රටට පලා ගොස් ඇති බව, පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඒ අනුව, සැකකරු සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබූ අධිකරණ නියෝගයක් අනුව නැවත පැමිණීමේදී ගුවන්තොටුපොළ පර්යන්තයේදී අදාළ සැකකාර පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...