මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන “තොටළඟ පොඩ්ඩි” පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW):පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්‍රදේශයේ දී වැටලීමකදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන තොටළඟ පොඩ්ඩිගේ නිවෙසින් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉපැයු රුපියල් කෝටි එකහමාරක මුදලක් සොයා ගෙන තිබෙන බව පැවසේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ, එහිදි හෙරොයින් ග්‍රෑම් දෙසිය හැටහතරක්,  මත්කරල් 760ක් හා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ද සොයා ගත් බවයි.

මූලික විමර්ෂණවලදී හෙළිවී ඇත්තේ, තොටලග ප්‍රදේශයේ මහාපරිමාණ ජාවාරම්කාරියක වන තොටළඟ පොඩ්ඩි නැමැත්තිය හා ඇගේ සැමියා වන සරණා යන අයට මෙම නිවස අයත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...