ජූලි මාසයේ විදුලි බිලේ සංශෝධනයක්!

Date:

කොළඹ LNW: විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ අයක්‍රමය සකස් කරන අංශය සමග ඊයේ (03) පවත්වා තිබේ.

සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරූපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේදී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹුණු අතර ඒ අනුව ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අයක්‍රමය සම්බන්ධ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත මෙම සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...