දරුවකුට අමානුෂික ලෙස පහර දුන් සැකකරුවන් කොටුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 05 , කොළඹ (LNW): වයස අවුරුදු 4ක් වන කුඩා පිරිමි දරුවෙකුට පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර , එම අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළ සැකකරු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

.

මේ සම්බන්ධයෙන් සියලුදෙනාගේ අවධානය යොමුවු අතර වැලිඔය පොලිස් ස්ථානය ද පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ අනුව අද උදෑසන පුල්මුඩේ අරිසිමලෙ ප්‍රදේශයේ දී මෙම සිද්ධියට අදාළ සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගැනීමට ගැකිවී තිබේ.

පහරකෑමට ලක්වු වයස අවුරුදු හතරක දරුවාද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 45ක් වන අතර සැකකාරියන් අවුරුදු 37 සහ 46 වයස්වල පසුවන කල්‍යාණපුර වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

වැඩිදුර පරීක්ෂණ වැලිඔය පොලිස් ස්ථානය සිදුකරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...