ස්වාධීන මහ බැංකුව උදාසීන වෙලාද? මහා බැංකුවට විරෝධය පළකරමින් ලංකා බැංකු සේවක සංගමය උද්ඝෝෂණයක! (PHOTO STORY)

Date:

කොළඹ LNW:HDFC බැංකුව අනතුරුදායක තත්ත්වයකට ඇද දැමීමට විරෝධය පළකරමින් අද (05) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අහේතුක සහ අසාධාරණ ලෙස HDFC බැංකුවේ ව්‍යාපාර සීමා කිරීම තුළ මේ වනවිට උද්ගතව පවතින හා අනාගතයේ දී උද්ගතවිය හැකි ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු අධිපති වෙතින් කරන ලද සියලු ඉල්ලීම් එම වගකිවයුතු බලධාරින් විසින් නොසලකා හැර ඇති බවයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර ඔවුන් බලධාරීන්ට අවධාරණය කළේ HDFC බැංකුවේ පවතින අනතුරුදායක තත්ත්වය සමනය කර ගැනීම වෙනුවෙන් වහාම මැදිහත්විය යුතු වන බවයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...