පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අදත් වැඩවර්ජනයේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ගැටලුවලට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලබාදී නොමැති හෙයින් දිවයින පුරා සියලු රෝහල්වල අද (ජුනි 05) දිනයේදී යළිත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, අද උදෑසන 8.00 සිට වැඩවර්ජනය ආරම්භ කරන බවයි එම බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතනවල සිදුනොකෙරෙන බවත් ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...