වගා හානි වන්දි ගැන දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

පසුගිය දින කිහිපය පුරා, වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදල් ලබාදෙන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වගා හානි තක්සේරුව මේ වන විට සිදු කෙරෙන බව, එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේය.ඒ සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

1918 අංකය අමතා, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට වගා හානි පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...