බැංකුවක නිලධාරිනියන් තිදෙනෙකු කළ මහා මුදලක් වංචාවක් එළියට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුව, රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු විසින් රු. නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කර ඇති බැව හෙලි වී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ,අදාළ බැංකු ශාඛාවේ උකස් අංශයේ සේවය කළ සැකකාරියන් කැරට් 24 රත්‍රන් බව අඟවා ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර එම මුදල් වංචා කර ඇති බවය.

ඊට සම්බන්ධ ව්‍යාරිකයෙකු ද මේ වනවිට විදේශගත වී ඇති බව පොලීසිය පවසන අතරම, ජාවාරමට සම්බන්ධ තවත් බැංකු නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්  විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...