බරපතළ නඩුවල සාක්ෂිකාරයෝත් ඝාතනය වෙනවා. ජාතික ආරක්ෂාව කෝ ? – සජිත් (VIDEO)

Date:

එක අතකින් රට දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙන අතර රට පුරා ඝාතන සංස්කෘතියක් ආරම්භ වී ඇතැයි විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහදවල් මහපාරේ මිනිසුන් ඝාතනය කෙරෙන යුගයක් නිර්මාණය වී ඇතැයි පෙන්වාදුන් ඒ මහතා ජනාධිපතිවරයා පොරොන්දු වූ ජාතික ආරක්ෂාව මෙයදැයි ප්‍රශ්න කළේය.

ඇතැම් බරපතළ නඩුවල සාක්ෂිකරුවන් ද මෙලෙස ඝාතනය වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ජාතික ආරක්ෂාව අද කොහේදැයි අසන්නට සිදුව ඇති බවද පැවසීය.

ආණ්ඩුවක පරම යුතුකම ජනතාව ජීවත් කරවීම බවත් ඒ මහතා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...