ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පිරිසක් කඩාවැදීම සහ රාජුගේ කඩාවැදීමේ කතාව

කොළඹ, නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ටවර් නම් ගොඩනැගිල්ලට පෙරේදා (03) රාත්‍රියේ කඩාවැදුණු 50ක පමණ පිරිසක් එහි මහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී රැඳී සිට තිබිණි. එම පිරිස පැය හයකට අධික කාලයක් එහි රැඳී සිට තිබුණු අතර ඔවුන් එම මහල් දෙකේ කාර්යාලවල දේපළවලට හානි සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි ද ලැබී ඇත. ඒ අනුව පොලිසිය ඊයේ … Continue reading ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පිරිසක් කඩාවැදීම සහ රාජුගේ කඩාවැදීමේ කතාව