අපරාධ ඉහළට : තංගල්ලේත් වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට !

Date:

තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (05) සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එයින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඒ අනුව ගතවූ දින තුන තුළ වෙඩි තැබීමේ සිද්ධි 4ක් වාර්තා වී ඇති අතර ඒවායින් 4 දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...