Thursday, August 18, 2022
spot_img
spot_img

Latest Posts

අපරාධ ඉහළට : තංගල්ලේත් වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට !

තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (05) සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එයින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඒ අනුව ගතවූ දින තුන තුළ වෙඩි තැබීමේ සිද්ධි 4ක් වාර්තා වී ඇති අතර ඒවායින් 4 දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.