විරාට් කෝලි අත්අඩංගුවට ගන්නැයි පොලිසියට පැමිණිල්ලක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බැංගලෝර් RCB කණ්ඩායම විසින් මෙවර IPL ජයග්‍රහණය කිරීම හේතුවෙන් එය සැමරීම සඳහා ජුනි 4 වන දින චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්.එම්. වෙන්කටේෂ් විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර IPL හරහා සූදුව ප්‍රවර්ධනය කිරීම සහ ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම සම්බන්ධයෙන් මෙහිදී කොලිට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින්හට FIR හි චෝදනා කර පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, කෝලිට එරෙහි පැමිණිල්ල පවතින නඩුව යටතේ සලකා බලා සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයේ කොටසක් ලෙස සමාලෝචනයක් සිදු කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

ජස්වර් උමාර් පාපන්දු සම්මේලන සභාපතිවරයා ලෙස ඔලිම්පික් නිලවරණය දෙසැම්බර්...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...