LNW පුවත සනාථයි. අලි සබ්‍රිගේ මල්ලි ඛනිජතෙල් සංස්ථාවේ වැඩ භාරගනී !

Date:

හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ සහෝදරයකු වන මොහොමඩ් උවයිස් මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන තිබේ.

ඒ මහතා අද (07) උදෑසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයෙහි වැඩ ආරම්භ කර ඇති බව සඳහන්.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...