සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??