ඩෙන්මාර්ක අගමැතිනිය කෝපන්හේගන්හිදී ප්‍රහාරයකට ලක් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 08,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩෙන්මාර්ක් අගමැතිනිය වන මෙට් ෆ්‍රෙඩ්රික්සන්හට යම් පුද්ගලයෙකු විසින් එල්ල කරනලද ප්‍රහාරයක් හෙතුවෙන් කම්පනයට පත් වූ බව ඇයගේ කාර්යාලය සඳහන් කර තිබේ.

නගරය මධ්‍යයේ පිහිටි චතුරශ්‍රයකදී මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවති. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැක්වීම පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපීය කොමිසමේ ප්‍රධානී Ursula von der Leyen සඳහන් කර තිබුණේ, මෙය අතිශය නින්දිත ක්‍රියාවක් වන බවයි.

46 හැවිරිදි ෆෙඩ්රික්සන් මහත්මිය වසර හතරකට පෙර මධ්‍ය-වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නායකත්වයට පත්වීමෙන් පසු 2019 දී අගමැති වී අතර ඇය ඩෙන්මාර්ක ඉතිහාසයේ ලාබාලතම අගමැතිනිය බවට පත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...