*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

දුම්රිය ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (07) දින සිට මෙම වර්ජනය ආරම්භ කළේය.

ඒ හේතුවෙන් අද (08) පෙරවරුවේ දුම්රිය ගමන්වාර 40ක් අවලංගු වී තිබෙන අතර ඊයේ දිනයේ ගමන්වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණු බව වාර්තා විය. මෙම වර්ජනය නිසා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව තිබුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan