‘Earthrise’ ජයාරූපය ගනු ලැබූ ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගුවන් අනතුරකින් මිය යයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 08,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන’Earthrise’ ජායාරූපය ලබා ගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ඔහු පියාසර කරමින් සිටි බීච්ක්‍රාෆ්ට් A A 45 – T-34 කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මියයනවිට හෙතෙම 90 වන වියේ පසු විය.

1069 වසරේ සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වන ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස් අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වඩාත්ම අමතක නොවන සහ ආශ්වාදජනක රූපවලින් එකක් වන සංකේතාත්මක Earthrise ඡායාරූපය ලබා ගත්තේය.

මෙම රූපය ගෝලීය පාරිසරික ව්‍යාපාරය අභිප්‍රේරණය කිරීම සහ පෘථිවි දිනය නිර්මාණය කිරීමට මඟ පෑදී ඇති අතර මේ මොහොත ගැන කතා කරමින් ඇන්ඩර්ස් සඳහන් කර තිබුණේ, අපි සොයා ගත් වැදගත්ම දෙය පෘථිවිය යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...