පොදු පෙරමුණේ මැතිවරණ සූදානම!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සංවිධාන කළ මෙම ආසන බල මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් රැසක්ම එක්ව සිටි බව සඳහන් වේ.

රැළිය ඇමතු බොහෝ දෙනා ප්‍රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානමින් සිටින බවයි.

එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද මෙහිදි අදහස් දැක්වනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...