චීන පොහොර නැවේ වංචාව : ශෂීන්ද්‍රලා, මහින්දානන්දලා, අමරවීරලා ඔක්කොම වගකියන්න ඕනේ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් චීනයෙන් ගෙන්වීමේ සිද්ධියට ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ සහ මහින්ද අමරවීර යන හිටපු අමාත්‍යවරුන් ද වගකිවයුතු බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“පැය 07ක් තිස්සේ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මොන මොනවා ඇහුවාද කියන එක අපට හිතාගන්න පුළුවන් නෙ. පැය 07ක් තිස්සේ ඕකෙ මේ ටිංකිරි ගෑවෙ නෑනෙ. දාම් ඇද්දෙ නෑනෙ, කැරම් ගැහුවෙ නෑනෙ. දාම් ඇදපු, කැරම් ගහපු කට්ටිය දැන් ඇතුළට ගිහිල්ලානෙ. මේ පොහොර ක්‍රියාවලිය ඇතුළෙ රටට මහා විනාශයක් කෙරුවා, ඒ හින්දා ඔය ශෂීන්ද්‍ර රාජපක්ෂලා, මහින්දානන්දලා, මහින්ද අමරවීලා ඇතුළු ඔය ඔක්කොම මේකට වගකියන්න ඕනෙ. මහින්ද අමරවීරටත් මේකෙන් ඇඟ බේරාගන්න බෑ. මොකද එයාත් ඔය කැබිනට් මණ්ඩලයේ හිටියා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...