මොන බාධාව ආවත් පාස්කු විමර්ශන නවත්වන්න එපා – ඕනෑම අපරාධකයක අපරාධකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආ යුතුයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: කුමන බාධාව පැමිණියද පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස කතෝලික සභාව රජයෙන් ඉල්ලා සිටියි.

අද (08) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික සභාව වෙනුවෙන් අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේ කිසි ලෙසකින්වත් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අඩාල විය යුතු නැති බවයි.

එම විමර්ශනවලට යම්කිසි අයුරකින් හෝ බාධාවක් කරන්නේ නම් එය වින්දිතයින්ට කරන අසාධාරණයක් බවයි පියතුමා පෙන්වා දුන්නේ.

කුමන ආකරයක අපරධයක් වුවද එම අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍යම කටයුත්තක් බවද සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...