අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාටඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අභියාචනාධිකරණය විසින් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් දෙකක් නියම කර තිබෙනවා.

ඔහු මේ වනවිටත් සිර දඬුවම් විඳිමින් සිටින නිසා අදාළ මාස හයක සිර දඬුවම් දෙක වෙන් වෙන්ව එකවර ගෙවී යන පරිදියි ලබා දී ඇති බව සඳහන් .

අදාළ නඩුව ගොනු කර තිබුණේ, 2019 වසරේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කළ ප්‍රකාශයකට අනුව අධිකරණයට අපහාසයක් සිදු වූ බව පවසමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?