දහඩිය මහන්සියෙන් ගොඩ නැගූ සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යාපාර රැකගත යුතුයි! (VIDEO)

කොළඹ (LNW): දේශපාලකයින් විසින් බංකොලොත් කරපු රටක ව්‍යාපාර කිරීමේදී දැඩි අසීරුතාවයට පත්වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ වගේම ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් විසින් බැංකු වලින් අරන් තියන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නීති අපි හඳුන්වාදිය යුතු බව සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමිනි.

වසර ගණනාවක් දහඩිය මහන්සියෙන් ගොඩනගාගත් මේ ව්‍යාපාර විනාශ කරමින් බැංකු ණය ගෙවාගැනීමට නොහැකිවූ පමණින් මේ ව්‍යාපාරිකයින්ගේ දේපොළ විකිණීම නොකළ යුතු අතර, මෙහිදී මෙම ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටලු 04 ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...