තඹුත්තේගමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් , උතුරු මැද පළාතට අලුත් පොලිස් කොට්ඨාසයක් ලෙස එක්වූ තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට අයත් තඹුත්තේගම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කර තිබෙන බව වාර්තා වේ.

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි විය.

තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට පොලිස් ස්ථාන 12ක් අයත් වන අතර මෙය 46 වන ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසය ලෙස ඉතිහාසයට එක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තාගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...