සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් අදත් කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම කඩිනම් කරන ලෙස බල කරමින් අද (09) දිනයේදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ඒකාබද්ධ විරෝධයක් ලෙස පැවති එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත්වීමෙනි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ කුසලතා පදනම මත සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසන ලෙසයි එහිදී බල කෙරුණේ.

මේ අතර සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බවට හානි කරන උපාධි කඩ අහෝසි කරන ලෙසද උද්ඝෝෂකයින් බලධාරීන්ට අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...