ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් …

Date:

විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (08) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එයින් සෞඛ්‍ය සේවාවන් ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.

ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති දැවැන්ත වැඩවර්ජනයක නිරත වෙමින් විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කරමින් සිටි අවස්ථාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...