සරලයි සුන්දරයි – ජොනී ගෙදර යයි ….

Date:

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එයින් මඳ වේලාවකට පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මැයි 09 වෙනිදාත් සියල්ල සිදුවෙද්දී කිසිදු ගැටලුවකින් තොරව යන්න ගිය ඔහු ජුනි 09 වෙනිදාත් කිසිදු ගැටලුවකින් තොරව යන්න ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය ජොන්ස්ටන් වැනි බලවතුන් ඉදිරියේ ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් සරලය, සුන්දරය …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...