ශ්‍රී ලංකාව 11 වන දා සිට සටන අරඹයි

Date:

දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු යොවුන් නොට්බෝල් සූරතාවලිය හෙට ආරහ්භ වන අතර ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ ජූනි 11 වන දාය.එදින ඔවුන්ගේ ප්‍රතිවාදීන් වීමට නියමිතව ඇත්තේ සත්කාරක කොරියානු කණ්ඩායමය.

ජූනි 12 වන දා ශ්‍රී ලංකාවට බෘනායි කණ්ඩායම හමුවන අතර සිය කාණ්ඩයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රබලම තරගයට සිංගප්පූරුව සමඟ ජූනි 13 වන දා මුහුණ දීමට නියමිතය.ජූනි 14 වන දා මූලික වටයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව චයිනීස් තායිපේ කණ්ඩායමට මුහුණ දීමට නියමිතය.ජූනි 15 වන දා තරගාවලියේ විවේක දිනය ලෙස නම් කර ඇත.

ජූනි 16 වන දින තරගාවලියේ අවසාන පූර්ව වටයේ තරග පැවත්වීමට සූදානම් කර ඇති අතර ආසියාවේ යොවුන් නෙට්බෝල් කිරුළ දරන්නේ කවුද යන්න තීරණය කරන අවසාන තරගය යෙදී ඇත්තේ ජූනි 17 වන දා ය.

සමස්ත තරග කාල සටහන
ජූනි 10
කොරියාව සහ චයිනීස් තායිපේ,තායිලන්තය සහ ඉන්දියාව,පකිස්තානය සහ ජපානය,සිංගප්පූරුව සහ බෘනායි,මැලේසියාව සහ හොංකොං
ජූනි 11
පකිස්තානය සහ තායිලන්තය,ජපානය සහ මැලේසියාව,ශ්‍රී ලංකාව සහ කොරියාව,බෘනායි සහ චයිනීස් තායිපේ. ඉන්දියා සහ හොංකොං
ජූනි 12
ශ්‍රී ලංකාව සහ බෘනායි,ඉන්දියාව සහ මැලේසියාව,පකිස්තානය සහ හොංකොං,චවිනීස් තායිපේ සහ සිංගප්පූරුව,බෘනායි සහ කොරියාව
ජූනි 13‍
පකිස්තානය සහ මැලේසියාව,ඉන්දියාව සහ ජපානය,හොංකොං සහ තායිලන්තය,ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව,බෘනායි සහ කොරියාව
ජූනි 14
ජපානය සහ හොංකොං,චයිනීස් කායිපේ සහ ශ්‍රී ලංකාව,මැලේසියාව සහ තායිලන්තය,පකිස්තානය සහ ඉන්දියාව,සිංගප්පූරුව සහ කොරියාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...