*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට යෝජනාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ ජනගහණයෙන් හැම 05 දෙනෙකුගෙන්ම 01 අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බවත්, මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසූවේ , වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි

2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714කි. “

2015දී වාහන 652,446ක්
2016දී වාහන 466,986ක්
2017දී වාහන 448,320ක්
2018දී වාහන 496,282ක්
2019දී වාහන 332,452ක්
2020දී වාහන 102,228ක්

වශයෙන් සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan